2023 මැයි 05 දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් 2023 මැයි මස 04 වන දින අප පාසලේදී භක්ති ගීත හා වෙසක් කූඩු තරගයක් පැවැත්වුණි.පාසල් දරුවන්ගේ ප්රමුඛ දායකත්වය හා ප්රදේශවාසීන්ගේද සහය ඇතිව එය ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත් වීමට හැකියාව ලැබුණි.