අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතේ, රජරට පුරවරයේ සුන්දර ගම් පියසක පිහිටි අපගේ විදු මෑණියන් පුරා වසර 56ක් මුළුල්ලේ ප්‍රදේශයේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමේ මහගු මෙහෙවරක යෙදී සිටියි.
අප පාසල ප්‍රාථමික හා ද්වීතීක අංශ යටතේ පන්ති 11කින් සමන්විත වේ. දැනුම ආකල්ප හා කුසලතා වලින් පරිපූර්ණ දරුවෙකු රටට දායක කිරීම සදහා පාසලෙන් ඉටු වන්නේ අනුපමේය සේවයකි.






