නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පදවි ඊ යාය 5 කණුව මහසෙන්පුර මහා විද්‍යාලය

අප පාසලේ අරමුණ වන්නේ දිරියෙන් හා ශක්තියෙන් නැගී සිටින විනයගරුක දරු පරපුරක් ලක් මවට දායාද කිරීමය.ඒසදහා කැප වීම අප ආචාර්යමණ්ඩලයේ අපේක්ෂාව වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අප පාසල දුෂ්කර පාසලකි. පාසලේ දැනට දරුවන් 300ක් පමණ ඉගෙනුම ලබන අතර එම දරුවන් ලොවට වැඩදායි පුරවැසියන් බවට පත් වනු දැකීම මාගේ අපේක්ෂාවයි.
නියෝජ්‍ය විදුහල්පති
පදවි ඊ යාය 5 කණුව මහසෙන්පුර මහා විද්‍යාලය