වසර දෙකකට වරක් පැවැත් වෙන අප පාසලේ නිවාසාන්තර ක්රීඩා උත්සවය 2023 වර්ෂයේ පෙබරවාරි 24 ඉතා උත්කර්ශවත් අන්දමින් අප පාසලේ ක්රීඩාංගනයේදී පැවැත්වුණි.ඒ සදහා ඔිලු,නෙළුම්,මානෙල් නමින් නිවාස තුනක් යටතේ පාසල් ළමුන් ක්රීඩා උත්සවයට සහභාගී විය.