අප විදුහල් මාතා...//
ජය සිරිණී... ලෝ බැබලේවා
අප විදුහල් මාතා..//
උදාර භූමි තලේ ශ්‍රි ලංකා
සුජාත විදුමවුනි තෙද රන්දා
විදාරනය කල අවිදු අදුරු කද
උදා කිරීමට නව අලෝකය
දිරිදෙනු මැන අප
මහසෙන්පුර විදුහල්මාතා
අප විදුහල් මාතා ...//
ජය සිරිණී ...ලෝ බැබලේවා
අප විදුහල් මාතා ...//
ශිල්ප කලා විද්‍යා ගුණ සාගර
දීර වීර ඔද තෙද ගූණ ආකර
සදා සතර අප හට දෙන නොමදා
ඔබ නම අප සැම සුරකිමු සැමදා
අප විදුහල් මාතා ..//
ජය සිරිණී ... ලෝ බැබලේවා
අප විදුහල් මාතා...///