සිංහල සාහිත්‍ය සංගමය

 

පාසලේ දරුවන්ගේ සාහිත්‍යමය හැකියාව වර්ධනය කිරීම සදහා පිහිටුවාගත් මහසෙන්පුර විද්‍යාලීය සාහිත්‍ය සංගමය විදුහලේ ආචාර්ය මණ්ඩලයේ අනුශාසනාව පරිදි සෑම මසකම දෙවෙනි සතියේ සිකුරාදා දිනයේදි රැස්වෙති.එමගින් සිසු සිසුවියන්ගේ ඉදිරිපත් කිරීමේ  මෙන්ම සාහිත්‍යමය හැකියාවන් ඹප් නැංවීමට මනා පිටුවහලක් සපයයි.

26 Books Wallpapers - Wallpaperboat26 Books Wallpapers - Wallpaperboat