2019 වර්ශයේ පැවැති ශ්‍රී ලංකා පාසල් රග්බි තරගාවලියේ 14පහල කන්තා අංශයේ සමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීමට අප පාසලේ ශිෂ්‍යයාවන්ට හැකියාව ලැබිණි.මේ සදහා පුහුණු කරුවන් වශයෙන් කටයුතු කළ L.B.විතානාරච්චි මහත්මයාගේ සහ N.W.E.නිලූකා ආරියවංශ මහත්මියගේ මගපෙන්වීමත් ,දෙදෙපියන්ගේ සහයෝගයත් හා ශිෂ්‍යාවන්ගේ කැපවීමත් මෙම ජයග්‍රහනය ලබා ගැනීමට බොහෝ සෙයින් ඉවහල් විය.